Monday, May 27, 2013

මිතුදම


නොදුටු මිතුර 
නුඹේ ලෙන්ගතුකම
මහා මෙරක් තරම්
දැනෙනවා.
අවසරයි 
සදා කල්හිම 
මතක පොතෙහි
පිටු අතර රුවා ලීමට


හිතුවටත් වඩා සාර්ථක උනා වැඩේ. මෙච්චර කාලයක් ළගින් හිටපු ගොඩක් අය අදුන ගත්තා. උදව් කරපු හැමෝටම ස්තුතියි.

මේ ලිපිය බලන්න. මේ ලිපියත් කියවලාම යන්න

24 comments:

  1. උණුසුමින්
    සුභපතමි
    පූමා,
    උඹලගේ
    පරිශ්‍රමය
    ශ්‍රේෂ්ඨයි

    ReplyDelete
    Replies
    1. තැන්කියු තැන්කියු මචන්....

      Delete
  2. අපේ සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි දිලිනි

      Delete
  3. පූම ගේ කුඩේ ගැනත් දැන ගත්තා.. ඒත් පූමා කවුද කියල තාම මට හදුනගන්න අමාරුයි..ඔයාලගේ වැඩේ අති සාර්ථයි කියා දැනග්තා. හරිම සතුටුයි.. විස්තර දැන්වුයේ බබියා.

    ReplyDelete
    Replies
    1. ඔය කුඩේ කතාව අමුලික බොරුවක්. පුමා කියන්නේ පොඩි අහිංසක එකෙක් ලු.

      Delete
  4. ඒ කියන්නේ දන්සැල සාර්ථක යි! මෙන්න ‍අපේ සුභ පැතුම්! මගේ පංගුව පස්සේ වෙලාවක කන්න අරගෙන තියන්න.

    ReplyDelete
    Replies
    1. හයියෝ ඉවර උනානේ සේරම.

      Delete
  5. මෙ අර දන්සැල සංවිධානය කල සෙට් එක නේද.. අගෙයි අගෙයි. සන්තොෂයි මචං. තවත් මෙවැනි දේ කරන්නට හැකි වේවා..!

    ReplyDelete
    Replies
    1. ටික දෙනෙක් මෙතන අඩුයි තව. බොහෝම ස්තුතියි අගය කිරීමට

      Delete
  6. පුමා අයියෙ සිරාවටම අපෙ වැඩෙ ගැන කියනන් වචන නෑ .. සහෝදරකම බැදීම මේ හැමදේම මාරයි .. හුගාක් සතුටුයි ඔයාල වගෙ සෙට් එකක් එක්ක ෆිට් වෙන්න ලැබුන එකට .. අපෙ සෙට් එක ගැන සිරාවටම ආඩම්බර වෙනවා ...හැට්ස් ඕෆ් ... ආ මගෙ ලින්කුවත් දැම්මට තැන්කූ ඈ :D

    ReplyDelete
    Replies
    1. මට ලියන්න දෙයක් ඉතුරු කරලා තිබ්බේ නැනේ බබී ඔයා. ඒකයි ඔයාගේ එක ගෙඩිය පිටින් දැම්මේ.

      Delete
    2. මාරු අයියා නංගි.. අෆොයි.. මම හිතාගෙන උන්නේ බබී අක්කා පුමා මල්ලි කියලා..

      Delete
  7. අනික් පෝස්ට් දෙකට ගිහිල්ලයි කාරණේ බලා ගත්තේ.. කරපු දේ සාර්ථක උන එක ගැන ඇත්තටම සතුටුයි..

    උඹලා කුඩ යටට වෙලා හිටියම අපි අදුන ගන්නේ කොහොමද මම අහන්නේ?

    ReplyDelete
  8. ඕක ඇතුලේ ඉන්නේ මම නෙවේ. කුඩය නම් මගේ තමයි. ඔව් වැඩේ නම් සාර්ථකයි හිතුවටත් වඩා.

    ReplyDelete
  9. මිතුදමට වඩා වටිනා තවත් නැත කිසිත් මෙලොව ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව බන්

      Delete
  10. අඩේ යෙප්පා පුමා ෆොටෝ එකේ බුම්මන් ඉන්නේ මොකද බෝල මම වගේ රොමැන්ටික් විදියට ඉන්දුකෝ..

    ReplyDelete
    Replies
    1. බැනේ කියන්නේ. ඒක නැචුරල් ගතියනේ

      Delete
    2. දැනුයි තේරුණේ උපාං කැත නෙහ්.. එහ්.. එහ්.. කුඩේ සීන් එකත් ඔය තියෙන්නේ.. හෙක් ...

      Delete
    3. අඩේ කට වහගෙන හිටු ඈ

      Delete
  11. Ko මම හා පැටිය නෑ

    ReplyDelete

තාම පොඩි එකා, ගොඩක් දුර යන්න නම් වැරදි හදා ගන්න ඕන.
පුළුවන් තරම් වැරදි කියන්න. හොදම කිව්වොත් ලොකු කම ඔළුවට ගහයි.